BTM676732: Land For Sale in Narammala, Kurunegala
කුරුණෑගල දිස්ත්‍රික්කය නාරම්මල කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල වීරඹුගෙදර මීවැව ප්‍රදේශයේ කුරුණෑගල -නාරම්මල පාරෙ 9 කණුවෙන් හැරී ගිය විට 2 km ක් පමණ ඇතුලට වන්නට බෝගහමුල වත්තෙන් ඉඩමක් විකිණීමට තිබේ. *නාරම්මලට දුර 5km *ඉඩමේ තේක්ක,පොල්,දිවුල් ආදි බෝග දැනට ඇත. *වගාවකට හෝ පදිංචියට සුදුසුයි. *ජලය හා විදුලිය සහිතයි. *අඩි 30 පළල ප්‍රාදේශීය මාර්ගයට මායිම්ව ඇත. *සින්නක්කර ඔප්පු *සුපිරි වෙළදසැල් ,බැංකු සදහා 5km *පර්චස් 226 විමසීම් 📞 0719813846 0742205597