BTM676729: House For Sale in Negambo, Gampaha

 


ගම්පහ දිස්ත්‍රික්කය

මීගමුව

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුවේ මිඩ්ලන්ඩ් වතුයායෙන් නවීන නිවසක්  විකිණීමට තිබේ

*විශාල හා ඉඩකඩ සහිත විසිත්ත කාමරය

*නිදන කාමර 3 

*සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද  ඇටෑච්ඩ්   නාන කාමර 1

*පොදු නාන කාමර 1 

*සේවක කාමරය

*මුළුතැන්ගෙය

*වාහන 3 ක් නැවැත්වීමේ පහසුකම්

*රෝලර් ගේට්ටුව 

*නිවස ආරක්ෂිත හා නවීනතම සාමකාමී පරිසරයක් සහිත ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත

*මහල් 3 ක් තැබිය හැකි නමුත් බිම් මහල පමණක් සම්පූර්ණ කර ඇත 

*මෙම නිවස අලුතින් ඉදි කර අවුරුදු 1 ක් පමණ වේ

*පර්චස් 12.5 

*විමසීම් 📞 +94(74) ××× ××××

                      +94(75) ××× ××××





















Comments

Popular posts from this blog

BTM676728: Land For Sale in Ja-Ela, Gampaha