BTM676732: Land For Sale in Narammala, Kurunegala


කුරුණෑගල දිස්ත්‍රික්කය

නාරම්මල

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල

වීරඹුගෙදර  මීවැව ප්‍රදේශයේ කුරුණෑගල -නාරම්මල පාරෙ 9 කණුවෙන් හැරී  ගිය විට 2 km ක් පමණ ඇතුලට වන්නට බෝගහමුල වත්තෙන් ඉඩමක් විකිණීමට තිබේ. 

*නාරම්මලට දුර 5km

*ඉඩමේ තේක්ක,පොල්,දිවුල් ආදි බෝග දැනට    ඇත.

*වගාවකට හෝ පදිංචියට සුදුසුයි.

*ජලය හා විදුලිය සහිතයි.

*අඩි 30 පළල ප්‍රාදේශීය මාර්ගයට මායිම්ව     ඇත.

*සින්නක්කර ඔප්පු

*සුපිරි වෙළදසැල් ,බැංකු සදහා  5km

*පර්චස් 226

විමසීම් 📞

0719813846

0742205597






Comments

Popular posts from this blog

BTM676729: House For Sale in Negambo, Gampaha

BTM676728: Land For Sale in Ja-Ela, Gampaha