BTM676729: House For Sale in Negambo, Gampaha
ගම්පහ දිස්ත්රික්කය මීගමුව ගම්පහ දිස්ත්රික්කයේ මීගමුවේ මිඩ්ලන්ඩ් වතුයායෙන් නවීන නිවසක් විකිණීමට තිබේ *විශාල හා ඉඩකඩ සහිත විසිත්ත කාමරය *නිදන කාමර 3 *සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද ඇටෑච්ඩ් නාන කාමර 1 *පොදු නාන කාමර 1 *සේවක කාමරය *මුළුතැන්ගෙය *වාහන 3 ක් නැවැත්වීමේ පහසුකම් *රෝලර් ගේට්ටුව *නිවස ආරක්ෂිත හා නවීනතම සාමකාමී පරිසරයක් සහිත ඉහළ නේවාසික ප්රදේශයක පිහිටා ඇත *මහල් 3 ක් තැබිය හැකි නමුත් බිම් මහල පමණක් සම්පූර්ණ කර ඇත *මෙම නිවස අලුතින් ඉදි කර අවුරුදු 1 ක් පමණ වේ *පර්චස් 12.5 *විමසීම් 📞 +94(74) ××× ×××× +94(75) ××× ××××









Comments
Post a Comment